බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

නිර්මාතෘවරු

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

schoo.jpg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg

අන්තෝනි පෙරේරා  ගුරුතුමා විසින් පවත්වාගෙන ආ පාසලේ අවශ්‍යතා වැඩිවන්නට වූ  අතර පහසුකම් ආදී  මූලික ගැටළු ප්‍රද්ශවාසීන්ගේ සහයෝගයෙන් විසදුනි.1878 වර්ෂයේදී ප්‍ර  දේශයේ  ප්‍රභූවරයෙකු වූ ශ්‍රීමත්  සොලමන් ඩයස් බණුඩාරණායක මැතිදුන් විසින් නව පාසලක් ඉදි කිරීමට අවශ්‍ය අක්කරයක පමණ භූමියක් පරිත්‍යාග  කරන ලදී. මෙම  ඉඩමේ  වත්මන් විදුහල පැවැත්වන අතර මෙහි පළමු පාසල් ගොඩනැගිල්ල 1878  රජයේ වියදමින් ඉදි වී ඇත.අත්තනගල්ලේ  විසූ පිස්කල් රාළහාමි  විසින් තම වියදමින්  1927 ජූලි 01 වන දින ගොඩනැගිල්ලක් ඉදි කර  පරිත්‍යාග කරන ලදී.1920  වර්ෂයේ මුල් ගුරුතුමා ලෙස පැමිණි රොමානිස්  සේනානායක මහතා විසින්ද අධ්‍යාපනය අතින් විශාල දියුණුවක් ලබා ඇත.