නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
E.D.I.සදමාලි මහත්මිය
දිනෙන් දින දියුණු ව කරා පිය නගින බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය, දරුවන්ගේ නැණ ගුණ වර්ධනය කිරීමට රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති. අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
E.D.I.සදමාලි මහත්මිය
නියෝජ්‍ය විදුහල්පති
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය.






