බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

schoo.jpg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg

දැක්ම

සහ

මෙහෙවර

21 වන සියවසට අපේක්ෂිත ඵලදායී පුරවැසියකු බිහි කිරීම

ජාතික අධ්‍යාපන අභිමතාර්ථ පදනම් කොට ගත් පාසල අරමුණු මූලික කොට ගත්,නිපුනතා පාදක අධාපනය තුළින් යහපත් සමාජ මෙහෙවරක යෙදිය හැකි ගුණ-නැණ පිරි විනය ගරුක වූ ද, අභිමානවත් වූ ද අධිෂ්ඨානශීලී වූ ද , ශ්‍රේෂ්ඨ දරු කැලක් ජාතියට දායාද කිරීම අපගේ මෙහෙවර වේ.