බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

schoo.jpg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg

6-9  ශ්‍රේණි  සදහා අප  පාසලේ  පහත විෂයන් ක්‍රියාත්මක වේ.

  • ගණීතය
  • විද්‍යාව
  • සිංහල
  • බුද්ධාගම
  • ඉතිහාසය
  • සෞඛ්‍යය
  • භූගෝලය
  • පුරවැසි අධ්‍යාපනය
  • ප්‍රා.තාකු
  • තොරතුරු තාක්ෂණය
  • දෙමළ

10- 11  ශ්‍රේණි  සදහා පහත විෂයන් යටතේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය  ක්‍රියාත්මක වේ.

  • ගණිතය
  • සිංහල
  • විද්‍යාව
  • බුද්ධාගම
  • ඉතිහාසය

කාණ්ඩ  විෂයන් පහත පරිදි ක්‍රියාත්මක වේ.

   

පළමු  කාණ්ඩය දෙවන  කාණ්ඩය තෙවන කාණ්ඩය
භූගෝල විද්‍යාව චිත්‍ර ගෘහ විද්‍යාව
පුරවැසි අධ්‍යාපනය නැටුම් සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය
වාණීජ්‍යය සංගීතය කෘෂීකර්මය
  සිංහල සාහිත්‍ය රසාස්වාදය තොරතුරු තාක්ෂණය
    සන්නිවේදනය හා මාධ්‍යය අධ්‍යයනය