සමරමු වල්පොල විදුහල් මාතා
දින දින පුදමු සඳ..............//
ඥාන ප්‍රදීපය දැ වේවාප්‍රඥා ලෝකය පැතිරේවා............//
හෙට දින බිහි වන නව ලොව වෙනුවෙන්
එඩියෙන් දිරියෙන් පෙරමුණ ගන්නට
දිගු කල් වොරැඳේවා.............//
සමරමු වල්පොල විදුහල් මාතා
දින දින පුදමු සඳ............//
පඬුවන් විරුවන් ඔබගෙන් බිහි වී
ඔබ කිතු ගොස පැතිරී ලොව දස දෙස
ඔබේ නම සුදිලේවා.............//
සමරමු වල්පොල විදුහල් මාතා
දින දින පුදමු සඳ.............//






