ගම්පහ
2024. 08 09 දින 3 හා 5 ශ්‍රේණි නුවර සහ 6-11 ශ්‍රේණි පුත්තලමත් ලෙස අධ්‍යාපන චාරිකාව ගමන් කළේය.
2024.08.06 දින ශිෂ්‍යනායක පුහුණු කදවුර පැවැත්වීය.
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයේ 8 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන ඉදුමිණ පබසර වාරප්පෙරුම දරුවා පද්‍ය ගායනා තරගයෙන් දෙවන ස්ථානය ලබා ගෙන ඇත.