දිස්ත්‍රික් ශිෂ්‍ය භට පෙරදිග තූර්ය වාදන කණ්ඩායම තරගාවලියෙන් බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයීය දරුවන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.
Sport Achivements
දිවයිනේ ප්‍රථම වතාවට කඹ ඇදීමේ තරගය පාසල් පද්ධතියට හදුන්වා දෙමින් බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයීය දරුවන් කොට්ඨාස තරගයේ තෙවන ස්ථානය ලබා ගත්තේය.






