පුවත් හා විශේෂ අවස්ථා
දිවයිනේ ප්රථම වතාවට කඹ ඇදීමේ තරගය පාසල් පද්ධතියට හදුන්වා දෙමින්, ගම්පහ කලාප ප්රථම කඹ ඇදීමේ තරගය බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්යාලයේ ක්රීඩා පිටියේදී 2024.07.25 වන දින මේ අයුරින් පැවැත්විණි
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයීය වර්ෂ - 2024 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් අයුරින් 2024.09 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
ගම්පහ දිස්ත්‍රික් පෙරදිග තූර්යවාදන අංශයෙන් පැවති තරගයෙන් බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.






