ගම්පහ
2024. 08 09 දින 3 හා 5 ශ්‍රේණි නුවර සහ 6-11 ශ්‍රේණි පුත්තලමත් ලෙස අධ්‍යාපන චාරිකාව ගමන් කළේය.
2024.08.06 දින ශිෂ්‍යනායක පුහුණු කදවුර පැවැත්වීය.
බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලයීය වර්ෂ - 2024 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය අති උත්කර්ෂවත් අයුරින් 2024.09 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
දිවයිනේ ප්රථම වතාවට කඹ ඇදීමේ තරගය පාසල් පද්ධතියට හදුන්වා දෙමින්, ගම්පහ කලාප ප්රථම කඹ ඇදීමේ තරගය බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්යාලයේ ක්රීඩා පිටියේදී 2024.07.25 වන දින මේ අයුරින් පැවැත්විණි
ගම්පහ දිස්ත්‍රික් පෙරදිග තූර්යවාදන අංශයෙන් පැවති තරගයෙන් බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.