බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

schoo.jpg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg
කඹ ඇදීමේ තරගාවලිය

කඹ ඇදීමේ තරගාවලිය

දිවයිනේ ප්රථම වතාවට කඹ ඇදීමේ තරගය පාසල් පද්ධතියට හදුන්වා දෙමින්, ගම්පහ කලාප ප්රථම කඹ ඇදීමේ තරගය බප/ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්යාලයේ ක්රීඩා පිටියේදී 2024.07.25 වන දින මේ අයුරින් පැවැත්විණි

Latest News

නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

බප/ගම්/උඩුගහවල්පොල  ඒකාබද්ධ විද්‍යාලයීය  වර්ෂ - 2024  නිවාසාන්තර ක්‍රීඩා උත්සවය   අති උත්කර්ෂවත් අයුරින් 2024.09 වන දින විද්‍යාලයීය ක්‍රීඩා  පිටියේදී පැවැත්විණි.

පෙරදිග තූර්යවාදන කණ්ඩායම

 ගම්පහ දිස්ත්‍රික් පෙරදිග  තූර්යවාදන අංශයෙන් පැවති තරගයෙන් බප/ගම්/උඩුගහවල්පොල ඒකා‍බද්ධ විද්‍යාලය ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.