බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.

ගම්පහ

whatsapp-image-2024-07-24-at-11.18.37-am.jpeg
WhatsApp Image 2024-07-31 at 12.30.20 PM.jpeg
schoo.jpg
WhatsApp Image 2025-09-11 at 6.08.01 AM.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වල්පොල ග්‍රාමයේ සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

21 වන සියවසට අපේක්ෂිත ඵලදායී පුරවැසියකු බිහි කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ජාතික අධ්‍යාපන අභිමතාර්ථ පදනම් කොට ගත් පාසල අරමුණු මූලික කොට ගත්,නිපුනතා පාදක අධාපනය තුළින් යහපත් සමාජ මෙහෙවරක යෙදිය හැකි ගුණ-නැණ පිරි විනය ගරුක වූ ද, අභිමානවත් වූ ද අධිෂ්ඨානශීලී වූ ද , ශ්‍රේෂ්ඨ දරු කැලක් ජාතියට දායාද කිරීම අපගේ මෙහෙවර වේ.

අධ්‍යාපන චාරිකාව

ශිෂ්‍යනායක පුහුණු කදවුර- ද්විතියික අංශය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

බප/ ගම්/උඩුගහවල්පොල ඒකාබද්ධ විද්‍යාලය , රුග්ගහවිල.